”මං හිතන්නේ මට හැදිලා තියෙන්නේ වෙනස්ම ආකාරයේ උණ රෝගයක්. ඒක දරාගෙන ඉන්න ගොඩාක් අමාරු එකක්....වෛද්‍යවරුන් නම් කියන්නේ මේ උණට හොඳම බෙහෙත විවේකය කියලයි. ඒත් මේ වෙලාවේ මං කොහොමද ඒක කරන්නේ? කාලයේ ප‍්‍රශ්නය තමයි මට තියෙන්නේ”
”මට විවේක ගන්න තරම් කාලයක් නැහැනේ. මට කරන්න පුළුවන් එකම දේ එළියට යන්නෙ නැතිව මේ කාමරයට වෙලා පුලූවන් තරම් වෙලාවක් විවේක ගන්න එක”
- ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.