“මගේ පාදයේ ආබාධය පැත්තක තිබුණාවේ. තරගය පුරාම ඇය ක්‍රීඩා කළේ පිස්සියක් වගේ උමතුවෙන්.... ඇරත් මගේ අතින් අතපසුවීම් ගණනාවක්ම සිද්ධවුණා...ඇත්ත වශයෙන්ම ඇගේ පහරවල් පුදුමාකාර විදිහේ වේගවත්. සමහර පහරවල් මට ප්‍රතිප්‍රහාර දීමට පවා අපහසු තරම් වේගවත්”
- කැරොලිනා පලිස්කෝවා හමුවේ පරාජය වීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.