“අපි මේ තරගාවලිය 3-0 කින් ජයගැනීමට සමත්වීම මහත් සතුටට කාරණාවක්. ඒත් මා හිතන්නේ ඉතිරි තරග දෙකත් ඒ විදිහටම ඉවර කරලා දාන එක තමයි හොඳ”
“ටෙස්ට් තරගාවලියට පස්සේ අපේ මේ සටන්කාමීත්වය ඉතාමත් හොඳ ලකුණක්. අපි හැම පැත්තෙන්ම හොඳට කළා”
තෙවැනි තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.