”අපේ කොල්ලන් බට්ලර්ට අවවාද කළේ නෑ කියලා කාටවත් කියන්න බෑ.......මැයි සහ ජූනි මාසවලදී එංගලන්ත පිල එංගලන්තයේදීම පරාජය කිරීම විදේශීය කණ්ඩායමකට ලෙහෙසි කාර්යයක් නෙමෙයි. ඒකෙන් කියන්නේ අපි හොඳ කි‍්‍රකට් කී‍්‍රඩාවක නිරත වෙනවා කියන එකයි”
”අනෙක් අය කියන දේවලින් අපට වැඩක් නෑ. අපි බට්ලර්ට දෙවතාවක් අවවාද කරලා ඔහුව දවාගත්තේ තුන්වැනි අවස්ථාවේදීයි. ඒකේ කිසිම වැරැද්දක් නෑ”
සචිත‍්‍ර සේනානායක විසින් ජොස් බට්ලර් දවාගන්නා ලද ආකාරය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.