“ඒක හරියට ඔබ දිය යට පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් ගෝලයක් ලබාගත්තායින් පසුව හුස්මක් ගන්න දිය මතුපිටට පැමිණි විට ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂාව ඔබට ඇහෙනවා වගේ දෙයක්. එය මොහොතකට හිත පිස්සු වට්ටන හැඟීමක්”
- ගෝලයක් ලබාගත් විට දැනෙන හැඟීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.