“අපි මෙ ගහන්නේ අයි.පී.එල්.....ක්ලබ් (අන්තර් ක්‍රීඩා සමාජ) ක්‍රිකට් නොමෙයි. ඒක නම් මහ විහිළුවක්.....ඒක අවසන් පන්දුව. විනිසුරුවරුන් මීට වඩා ඇස් ඇරගෙන ඉන්න ඕනේ. අඟලකට එහා ගිය නිපන්දුවක්..මේක (පන්දු යැවීම) සීමාව සම්බන්ධ ක්‍රීඩාවක් නම් මට තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. ඔවුන් මීට වඩා ”
- මාලිංග යැවූ අවසන් ඕවරයේ නිපන්දුව නොදැකීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.