
“මට ඕනෑ කළේ එයාට පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ ඒ ආකාරයෙන් තමා...කාටහරි මොනවාහරි දෙයක් ගැන දැගනන්න ඕන නම්, මම එයාට උදව් කරනවා..මඳ වේගී පන්දුව යවන්නේ කොහොමද, ඒක යොදාගන්නනේ කොයි වගේ වෙලාවලදීද, මඳ වේගී පන්දුව යොදාගන්නේ ඇයි...? වගේ මේ කොයි දේත් කියා දෙන්න මා සූදානම්”
- මාකස් ස්ටොයිනිස්ට මඳවේගී පන්දුව යැවීමට උපදෙස් දීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.