”බ්‍රෙන්ඩන් මැකලම් හොඳින් ලකුණු අතර ඉන්නවා තමයි. ඒත් අපි එක එක පිතිකරුවන් ගැන හිත හිතා ඉන්නේ නෑ. අපේ හැකියාව අනුව අපි පන්දු යවනවා. කොහොම වුණත් පිතිකරුවෙක් දවාගන්න ඕන වෙන්නේ එක පන්දුවයි. හෙට තරගයේදී කවුරු හරි කෙනෙක් ඒ පන්දුව යවාවි”
- නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.