“මේක අපි මහන්සියෙන් ලබාගන්නා දෙයක්. මහන්සියෙන් ලබාගත්තාම, ඒකට තියෙන වටිනාකම (ඉහළයි). මට තේරෙන්නේ නෑ ඒක කොයිතරම් වටිනවාද කියලා (මේ ක්‍රීඩකයන්) දන්නවාද කියන එක...අවස්ථාවල් හැමදාම හම්බවෙන්නේ නෑ...ඒත් අවස්ථාව හම්බ වුණාම ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. මෑත කාලෙම ලැබුණ අවස්ථාවලින් ප්‍රයෝජන ගත්ත බවක් පෙනෙන්නේ නෑ. ඒකයි අපි මේ තත්ත්වෙන් ඉන්නේ”
- ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දිගින් දිගටම පරාජය වීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.