මම පන්දුවට පහරදෙන්න පටන් ගන්නේ බොහොම හෙමින්. හේතුව තමයි මම කැමතියි තරගය විශ්ලේෂණය කරන්න. මම කැමතියි තරගයේ පවතින ස්භාවය, අවශ්‍යතා සහ තවත් දේවල් විශ්ලේෂණය කරන්න. ඒවාට අනුගතවූ විට අපිට බොහෝ දේ කළ හැකියි.......ඒ.බී.ඩිවිලියර්ස්, ක්‍රිස් ගේල් සහ මහේන්ද්‍ර සිං දෝනිට වගේ සමහර අය මට කැමති නෑ. ඒ අයට වගේ මට ලොකු ශක්තියක් නෑ. නමුත් මම මගේ නුවණ පාවිච්චි කරනවා”
- සිය ද්විත්ව ශතකය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.