“පුහුණුකරු හැටියට මට මේ කණ්ඩායම එක්ක විකල්ප ගණනාවක්ම තිබෙනවා. නමුත් මගේ ඔළුවට ඒ වෙලාවට එන තීරණය තමයි මම ගන්නේ......බ්‍රසීලය පරාජය කරන්න නම් අපිට විශාල බලයක් අවශ්‍යයි. දැනට ඇති ශක්තිය ප්‍රමාණවත් වනු ඇතැයි සිතුණත් නේමාර්ගේ විස්මිත පාද හැසිරවීම වගේම පිලිප් කොටිනෝ, පොලිනියෝ, තියාගෝ සිල්වා සහ රොබෙටෝ ෆර්මිනෝගේ විශිෂ්ටත්වයත් අපිට අභියෝගයක් බව කල්තියාම දැනගෙනයි ඉන්නේ”
- බ්‍රසීලය සමග තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.