
“අපි වුණත් දැන් කිසිවකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියාට...හෙට දවසේ තියෙන්නේ පහසු කාරියක් නෙමේ. විශේෂයෙන්ම අලුතෙන් මැද්දට යන පිතිකරුවෙකුට ඒක ටිකක් අසීරු අභියෝගයක්....ඒත් කොල්ලො ටික ඉන්නේ පුදුමාකාර අධිෂ්ඨානයකින්....අපි අසාර්ථක වෙන්න බය නෑ....ඒ නිසා අපි බය නැතිව ඉදිරියටම යනවා...කරන්න තියෙන දේ කරනවා....”
- ගාල්ලේ ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.