”මාලිංග වගේ පන්දු යවන්නෙකුට පිට්ටනියෙන් එළියට යන්න ගහන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ඔහු ලෝකයේම සිටින විශිෂ්ටතම පන්දු යවන්නෙක් වෙලා ඉන්නේ...මා හිතන්නේ ඔහුට මුහුණ දෙන්න තිබෙන හොඳම ක‍්‍රමය පන්දුව කඩුල්ලෙන් පිටුපසට හරවා යැවීමයි. නැතිනම් පොයින්ට් කලාපයෙන් ලකුණු ලබාගැනීමයි”
මාලිංග හමුවේ හයේ පහර ගැසීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.