”ආසියාවේ රටවල් 46ක් අතරේ ඉන්න අපිට ඒක අමාරු වැඩක් උනත් ඒකට අපි උත්සහ ගන්නවා. අපේ රටේ තවමත් තිබෙන්නේ ආධුනික පාපන්දු කී‍්‍රඩාවක්. ඒක වෘත්තිය මට්ටමට ගේනකම් පාපන්දුවෙන් ශ්‍රී ලංකාව ලබන මේ පසුබෑම නතර වෙන්නේ නෑ.”
2020 ආසියානු ශූරතාවලියට ශී‍්‍ර ලංකාවේ පාපන්දු කණ්ඩායමක් යැවීමට සැලසුම් සකස්කරන බව කියමින්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.