”සචිත‍්‍ර සුපුරුදු දස්කම්වල සිටිනවාද යන්න දැන්ම තීරණය කිරීම අමාරුයි. කණ්ඩායමට සේවය ලබා ගැනීම අපි ඔහුව සූදානම් කළයුතුයි. ඔහු පසුගිය කාලේ අන්තර් සමාජ සහ වෙළෙද සේවා තරගවලට සහභාගි වුණා. නමුත් ජාත්‍යන්තර තරගවලදී ඒ පිළිබදව බැලිය යුතුයි”
”සචිත‍්‍ර කියන්නේ ඉතාමත් ශක්තිමත් වගේම ධෛර්යවන්ත ක‍්‍රීඩකයෙක්, අපි බලාපොරොත්තු වෙනවා ඔහු දස්කම් අතර සිටියි කියලා”
- සචිත‍්‍ර සේනානායක නැවත කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.