”මම හිතාමතාම තහනම් උත්තේජන නීතිරීති උල්ලංඝනය නොකළ බව දැන දැනම මේ දුන්නු තීන්දුව මට භාරගන්න බෑ...මම හිතාමතා මේ තහනම් ඖෂධය පාවිච්චි කළේ නැති බවට අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විසින්ම තෝරාගන්නා ලද මේ විනිශ්ව සභාව මුල ඉඳලම එකගවයි හිටියේ. එහෙම තිබියදීත් එයාලා මාව අවුරුදු දෙකක් ටෙනිස් කී‍්‍රඩාවෙන් ඈත් කිරීම ගැන මම වහාම කී‍්‍රඩාව සම්බන්ධ බේරුම්කාර අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරනවා.”
- වසර දෙකක තරග තහනම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.