
”මගේ හිත ගත්තු කාරණය ඇය මේ වයසේ දී එවැන්නක් කිරීමයි. ඇය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා විසිගණනට ආපු හැටි...ඒක රඳා පැවැතුණේ ඇගේ සිරුර හා ක‍්‍රීඩාව ගැන තිබුණු දැඩි අවධානය මතයි. ඇය ග‍්‍රාෆ්ගේ ශූරතා 22 වාර්තාව හෝ මාග‍්‍රට් කෝට්ගේ 24 වාර්තාව පසුකළත්, තවත් දුර යාමේ හැකියාවක් ඇයට තියෙනවා”
-ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ලෝක වාර්තාව ලබාගැනීමට සෙරීනාට ඇති හැකියාව සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.