“චන්දික ඉතාමත් හොඳ තෝරාගැනීමක්....එකක් එයා ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්. එයා ක්‍රීඩාවේ තියෙන උපක්‍රම වගේම ඒවා තරගයකට යොදාගන්නේ කොහොමද කියන එකත් හොඳින් දන්නවා.... අනෙක එයා ශ්‍රී ලාංකිකයෙක්. එයා අපේ සංස්කෘතිය හඳුනනවා විතරක් නෙමේ මෙතන ඉන්න ක්‍රීඩකයන් හුඟ දෙනෙක්ව පුංචි කාලේ ඉඳන්ම දන්නවා”
- චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.