”කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලියක් කියන්නේ හොඳම කණ්ඩායම් එහි පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට එන තරගාවලියක්....ඒ වගේ තරගාවලියක එක එක කණ්ඩායම් මගහරින්න උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක්”
”හොඳ හොඳ සෙල්ලම් ටික බලාගන්න වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ තරග ආරම්භ වුණාට පස්සෙයි. ඒක ඒ වෙලාවට බලාගනිමු”
- ඕස්ටේ‍්‍රලියාවට එරෙහි තරගය ජයගනිමින් ඉන්දියාව හෝ දකුණු අපි‍්‍රකාව මගහැරීමට උත්සාහ කරන්නේද යන්න කළ විමසීමේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.