Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes මහින්දානන්ද අලූත්ගමගේ

මහින්දානන්ද අලූත්ගමගේ

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

”පසුගිය කාලයේදී ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනට එක්කරගත් ඇතැම් ක‍්‍රීඩා ඉසව්වලින් කිසිම ප‍්‍රගතියක් පෙන්වලා නෑ. අනිත් කාරණය තමයි අපි එසේ කලින් තෝරා ගෙන තිබුණු සමහර ක‍්‍රීඩා ඉසව්වලින් අපි ඉන්න තැන අනුවත් අපිට ජාත්‍යන්තර ජයග‍්‍රහණ කරා යන්න හැකියාවක් නැති බව පැහැදිලි වෙලා තිබෙනවා”

‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනේ ක‍්‍රීඩා ඉසව් සංශෝධනය කිරීම පිළිබඳ අදහස් දක්වමින්


අදහස් (2)

මහින්දානන්ද අලූත්ගමගේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.