”ඒක සාධාරණයි....මා නම් කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න ඉගෙන ගන්නා කාලයේ සිටම පුරුදු වෙලා හිටියේ පන්දු යවන්නා පන්දුව යවන තුරු මගේ සීමාවේ ඉන්නයි. එතකන් පිත්තත් සීමාව ඇතුළේ තියෙන්න ඕනේ. ඒත් මේ වෙනකොට හුගාක් පිතිකරුවන් කිසි තේරුමක් නැතිව තමන්ගේ සීමාවෙන් එහාට මෙහාට යන බව පේනවා”
- සේනානායක විසින් ජොස් බට්ලර් දවාගන්නා ලද ආකාරය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.