”මේ තරගයේදී කාසියේ වාසිය තීරණාත්මක සාධයක් බවට පත්වුණා. ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නන් හොදින් පන්දු යැවීම නිසා අපේ පළමු ඉනිම ලකුණු 165 කට සීමා වුණා. දෙවැනි ඉනිමේදී අපි සටනක් දුන්නා, තව පැය දෙකක් කඩුලූ ආරක්‍ෂා කර ගත්තා නම් වෙනසක් වෙන්න තිවුණා. නමුත් අපේ අවසන් කඩුලූ ඉක්මනින් දැවී ගියා”
දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.