”සමහර අය නම් චකිතයට පත්වෙනවා. ඒත් කණ්ඩායමේ තියෙන සාමාන්‍ය හැගීම නම් මේ තරගය එනකම් අපේ අය මගබලා ඉන්නවා කියන එකයි. ඔවුන්ගේ නියම දස්කම් පෙන්වන්න, දකුණු අපි‍්‍රකාව වගේ කණ්ඩායමක් එක්ක තමන්ගේ දස්කම් උරගා බලන්න, ඔවුන් නොයිවසිල්ලෙන් ඉන්නවා”
- දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.