”ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් ඉදිරි දින කිහිපයේදී දැඩි පුහුණුවීමක නිරත විය යුතු යයි අප අදහස් කළා. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියේ තියෙන්නේ ඉතාමත් කාර්ය බහුල සමයක්......ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනාම හදිසියේ කැඳවීමට තීරණය කළේ අපේ පුහුණුකරුවන්ගේ සහ තේරීම් කමිටු නිලධාරීන්ගේත් අදහස් විමසීමෙන් පසුවයි”
අදාළ කී‍්‍රඩකයන් දෙදෙනා බිග් බෑෂ් තරගාවලිය අතරමගදී ආපසු කැඳවමින්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.