“අද වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තහනම් උත්තේජක භාවිතය සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම දැනටමත් ක්‍රීඩකයින් තුන් දෙනෙකුට එම චෝදනා (මලල ක්‍රීඩා 01, කබඩි 02) එල්ල වී තිබෙනවා. මේ සේරටම හේතුව නිසි විනයක් නැතිකම මෙන්ම මුදල් පසුපස හඹා යාම කියන එක තමයි මගේ විශ්වාසය”
- ජාතික සංචිත වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විනය පිරිහීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.