“ගැසට් නිවේදනය නොතකා එම හොකී සහ බැඞ්මින්ටන් සම්මේලන නියෝජනය කරමින් නිලධාරීන් කීපදෙනෙකු ඔලිම්පික් කමිටුවේ නිලවරණයේ පෙනී සිටිමින් ඡන්දය පාවිච්චි කළා. එය නීත්‍යානුකූල ක්‍රියාවක් නොවන බව අදටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාවරයයි. ඒ අනුව හොකී හා බැඞ්මින්ටන් යන සම්මේලන ලෙස ඔලිම්පික් නිලවරණයේ පෙනී සිටිමින් කටයුතු කළ ඒ නිලධාරීන්ට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන්න බෑ කියන මතයෙයි අප ඉන්නේ.”
- පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යන කණ්ඩායම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.