මූණ දෙන්න ටිකක් අමාරු තත්ත්වයක් තමයි. ඒත් අපි මේ වෙලාවේ හිස් කෙළින් තබාගත යුතුයි....අපි නැඟිටින වෙලාව මොකක්ද කියලා කාටවත් කියන්න බෑ. ඒත් අපේ නව පුහුණුකරුවා සමග දුර ගමනක් යන්න අපට පුළුවන් කියලා මට විශ්වාසයි...........මා හිතන්නේ අපේ පිතිකරුවන් අසාර්ථක වුණා...ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වගේ දේවල් වෙනවා.”
- බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය පරාජය වීමෙන් අනතුරුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.