“නික් (ප්‍රධාන පුහුණුකරු) එහි යන්නේ නෑ කියලා මට කියලා නෑ..අපි පාකිස්තානයේ ඉන්න යන්නේ යන්තම් දවසකට ටිකක් වැඩි කාලයක්. ඒත් අපි එහි ගිහින් මේ දකුණු ආසියාතික රටේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව නැවත යථා තත්ත්වයට ගන්න එක ඉතාමත් වැදගත් දෙයක්”
- ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යාම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.