“මෙතැනදී අපටත් පාඩුවක් සිද්ධ වෙනවා...ටෙස්ට් තරගාවලියට අපි යවන්නේ එක කණ්ඩායමක්. ඒත් සීමිත ඕවර (එක්දින හෝ විස්සයි-20) තරගත් පැවැත්වෙනවා නම් ඒ සඳහා වෙනත් ක්‍රීඩකයන් හය දෙනකු විතර යවන්න අපට සිද්ධ වෙනවා. ගුවන් ප්‍රවේශපත් වගේම අනෙකුත් වියදම් බැලුවාම ඒක තරමක පාඩුවක් තමයි...ඒත් මේ වගේ වෙලාවක සහෝදර ක්‍රිකට් ආයතනයකට උදව් කරන්නත් අපි සූදානම්ව ඉන්න ඕනේ”
ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.