”පාපන්දු කී‍්‍රඩාව ලොව පුරා ව්‍යාප්ත කී‍්‍රඩාවක්. එය කී‍්‍රඩා කරන්න වැඩි වියදමක් යන්නේ නෑ. එය අන් කී‍්‍රඩා හා සැසඳීමේදී ලාභදායී කී‍්‍රඩාවක්...ඒ වගේම වැඩි වේලාවක් ගන්නෙත් නෑ”
”මම ඔබ සැමට යෝජනා කරනවා පාපන්දු කී‍්‍රඩාව පිළිබඳ උනන්දු වෙන්න. කවදා හෝ දවසක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු පිටියේ තරඟ කරන ආකාරය දකින්න බලාපොරොත්තු වන්න කියා”
පාපන්දු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කී‍්‍රඩාව බවට පත්කරගන්නා ලෙස ඉල්ලා සිටිමින්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.