.jpg)
”පන්දු රැකීම පිළිබඳ රහස් සාක්කුවේ දාගෙන මම ආවේ නෑ. ක‍්‍රීඩකයන් පන්දු රැකීමේ නිවැරදි ක‍්‍රමවේදයට යොමු කිරීම මගේ අරමුණයි. නිවැරදිව සහ ක‍්‍රමානුකූලව පන්දු රැකීම පුහුණුව ලබාදීම මගේ කාර්යය බවට පත්වෙලා තියෙනවා....ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නීති රීති වගේම බොහෝ දේවල් පසුගිය කාලේ වෙනස් වුණා. ඒ වෙනසත් එක්කම පන්දුවට පහරදීම, පන්දු යැවීම වගේම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තුන්වැනි ඉරියව් වන පන්දු රැකීමත් ගොඩක් වෙනස් වුණා”
පන්දු රැකීමේ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.