“ලකුණු 214 ක් ගැහැව්වාට පස්සේ (විස්සයි-20) තරගයක් පරාජය වෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි. මා හිතන්නේ නෑ ඒ තරගයේදී අපි හොඳින් පන්දු යැව්වා කියලා. අපි ඒක පිළිගන්න ඕනෑ. අනෙක් අතට තරගයකට ක්‍රීඩා කරන පන්දු යවන්නන් පස් දෙනාම නැත්නම් හය දෙනාම ඕවරයකට ලකුණු 10 ක් බැගින් ගුටිකන එකත් හැමදාම වෙන දෙයක් නෙමේ....ඒ කොහොම වුණත් බංග්ලාදේශය එදා පන්දුවට පහර දුන් ආකාරය සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගෞරවය හිමිවෙන්න ඕනේ”
- බංග්ලාදේශයට එරෙහි දෙවැනි තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.