”ඔවුන් මාස කිහිපයක් තිස්සේම විස්සයි20 කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉතාමත් හොඳ දස්කම් පෙන්වමින් සිටිනවා. 2014 ලෝක කුසලාන තරගාවලියේ ඉතාමත් වාසිදායක කොටසකට ඇතුළත් වී සිටිනවා විතරක් නොවෙයි එහි තිබෙන කී‍්‍රඩාංගණ සහ පාරිසරික තත්ත්වයන් පවා අපගේ කී‍්‍රඩා රටාවන්ටත් හොඳින්ම ගැලපෙනවා”
- 2014 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ අවස්ථාව පිළිබඳ විස්තර කරමින්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.