”අපි කිසිදු අවස්ථාවක බංග්ලාදේශ පිල සැහැල්ලූවට ගන්නේ නෑ. පළමු තරගයේදී බංග්ලාදේශ පිතිකරුවන් කෙටි පන්දුවට තරමක් දුර්වල වුණා. ඩකා තණතීරුවට වඩා මෙම තණතීරුව වෙනස්. නමුත් මේ තණතීරුවෙත් වේග පන්දු යවන්නන්ට කෙටි පන්දුවෙන් සාර්ථක වීමේ හැකියාව තිබෙනවා”
- දෙවැනි ටෙස්ට් තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.