“ඉදිරියේදී මටම අභියෝග කරමින් තව තවත් ඉදිරියට යන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මේ වෙලාවේදී මගේ බිරිඳට වගේම දරුවන්ටත් බොහෝ ස්තුති කරන්න මම කැමතියි. අය (බිරිඳ) හැම වෙලාවෙම මට ශක්තියක් වුණා වගේම මාව හොඳින් තේරුම් ගත්තා.”
“විනිසුරු දිවියට මට මඟ පෙන්වූ, මගේ උපදේශක, පීටර් මැනුවෙල් මහතාත් අමතක කළ නොහැකියි. ඒ වගේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනෙකුත් උපදේශකවරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අයටත් මා ස්තුතිවන්ත වෙනවා......ඔවුන් නොසිටින්න මට මේ තරම් දුරක් එන්න වෙන්නේ නෑ”
- ‘ඬේවිඞ් ෂෙපර්ඞ්’ සම්මානය දිනාගැනීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.