
“ජේසන් නැවත වතාවක් මේ තරගාවලියේදී ක්‍රීඩා කරන බව මට ස්ථිරවම කියන්න පුළුවන්. ඔහු ඊළඟ තරග දෙකට ක්‍රීඩා නොකළත් ඔහු අපේ සංයුතියේ විශාල කොටසක්. අනෙක ඔහු මේ වන විට ඉතාමත් හොඳින් ලකුණු අතර සිටිනවා. ඒ නිසා ඔහුගේ නැවත පැමිණීම අපට ඉතා වැදගත්”
- ජේසන් රෝයිගේ ආබාධය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.