Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඒරන් ෆින්ච්

ඒරන් ෆින්ච්

editorial - 2019 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“ඉලක්කය ඒක තමයි........කණ්ඩායමක් හැටියට ඉහළටත් පහළටත් යන කාලයක් තියෙනවා. ඒත් දැන් අපට කිසියම් නිශ්චිත දිනයක් තියෙනවා. ඒ කියන්නේ ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක දිනය. ඒ වෙනුවෙන් අපි කිසියම් අත්තිවාරමක් දමාගෙන තියෙනවා... අපේ අරමුණ ශක්තිමත් විස්සයි-20 කණ්ඩායමක් විතරක් නෙමෙයි, ලෝකයේ හොඳම විස්සයි-20 කණ්ඩයම් පරද්දන්න පුළුවන් කණ්ඩායමක් හැටියට දීර්ඝ කාලයක් රැඳී සිටීමයි” 


 - ඕස්ට්‍රේලියානු විස්සයි-20 කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් කළ විමසීමකදී

 


අදහස් (0)

ඒරන් ෆින්ච්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.