
“අපට ඉදිරියට යන්න දුන්නේම නෑ... විශේෂයෙන්ම පළමු විනාඩි 50 දී ඔවුන් තරගයේ ආධිපත්‍යය පතුරුවාගෙන හිටියා.... අද දවසේදී ඔවුන් ඇත්තටම හොඳට ක්‍රීඩා කළා.....රග්බි ක්‍රීඩාවේ විිශිෂ්ටත්වය මේකයි... එක දවසකදී ලෝකයේ හොඳම කණ්ඩායම ඔබ තමයි. ඒත් ඊළඟ දවසේදී තවත් කණ්ඩායමක් ඔබව වට්ටලා දානවා”
- ලෝක කුසලාන අවසන් මහ තරගයේ පරාජයෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.