
“ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සෑම රටක්ම තමන්ගේ රටේදීම අන්තර්ජාතික තරගාවලි පැවැත්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානයේදී නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපේ කොටස කිරීමට අපි සූදානම්.....පාකිස්තානයට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා පමණක් නෙමෙයි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් කාලයේ සිටම අපේ විශාලතම ආධාරකරුවා වූයේත් පාකිස්තානයයි”
- පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.