Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඇලෙක් ස්ටුවර්ට්

ඇලෙක් ස්ටුවර්ට්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

”ඒක ඒ තරම් හරිනෑ තමයි. ඒත් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරන්න ශී‍්‍ර ලාංකිකයන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා... ඔවුන් බට්ලර්ට අවවාද කළා. ඒත් බට්ලර් නැවතත් ඒකම කළා...සේනානායකට ඒ දේ කරන්න අවසර තියෙනවා වගේම මැතිව්ස් එය අනුමත කිරීමත් නිවැරදියි....අප (ඉංගි‍්‍රසි ජාතිකයන් වශයෙන්) ඒ දේ දකින්න කැමති නෑ තමයි. ඒත් නීතියක් තියෙනවා නම් ඒ නීතිය කි‍්‍රයාත්මක කරන්න බැරි ඇයි”

 

- සේනානායක විසින් ජොස් බට්ලර් දවාගන්නා ලද ආකාරය සම්බන්ධයෙන්


අදහස් (3)

ඇලෙක් ස්ටුවර්ට්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.