”ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීම කියන්නේ මාව විනාශ වුණා කියන එකයි. ඒ කඩාවැටීමෙන් ගොඩ එන්න මට ටික කාලයක් යාවි”
”ඒත් මා පීටර් මුවර්ස්ට වගේම ඔයින්ටත් (මෝගන්) කණ්ඩායමේ අනෙක් සගයින්ටත් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුබ පතනවා... මා එක්දින කණ්ඩායමේ නායකයාව සිටි කාලයේදී මා සමග සිටි සෑම කී‍්‍රඩකයකුට වගේම කී‍්‍රඩා ලෝලීන්ටත් ස්තුති වන්ත වෙනවා”
- එංගලන්ත පිලේ නායකත්වය අහිමි වීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.