”මේ ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබ තමුන්නාන්සේලාත් දේශපාලඥයන්ට යටවෙන්න එපා. දේශපාලඥයන් පස්සේ යන්නත් එපා....ඔබලා ස්වාධීනව වැඩ කරන්න පුරුදුවෙන්න. අනික ක‍්‍රීඩා සංගම්වල නිලවරණයක් තියෙනකොට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ මිනිස්සු එකතු කරගෙන නිලවරණ තියලා තමයි සංගම් හදාගන්නේ. ඒ නිසා මේ ක‍්‍රීඩා සංගම්වල පත්වීම්වල සදාචාරය ගැනත් අපි හිතන්න ඕනෙ”
- බදුල්ලේ ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අරඹමින්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.