.jpg)
”අපි ටෙස්ට් තරගාවලිය පිළිබදව හොද මානසික තත්ත්වයක ඉන්නවා. අපි දන්නවා ඔවුන් සතුව ප‍්‍රබල පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා, එයට මුහුණ දීමට අපේ හොද පිතිකරු ලැස්තුවක් ඉන්නවා, අපේ පන්දු යැවීමේ අංශයත් ඉතාමත් හොදයි. අභියෝගයට මුහුණදීමට අපේ කණ්ඩායම ඉතාමත්ම ශක්තිමත්ව ඉන්නවා”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.