”බංග්ලාදේශයේ තියෙන්නේ සාමාන්‍යයෙන් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු තමයි. ඒවා ලංකාවේ තණතීරු තරම් දග කැවෙන්නේ නැති වුණත් ඒවාට පහසුවෙන් හැඩගැසීමේ හැකියාව අපේ කී‍්‍රඩකයන්ට තියෙනවා” ”අපේ පිතිකරුවන් වැඩිදෙනෙක් දැවැන්ත ප‍්‍රහාරයකයන් නෙමෙයි. වේග පන්දු යවන්නන් වුණත් අධික වේගයෙන් පන්දු යවන්නේ නෑ..ඒත් ඔවුන්ට පුළුවන් අවස්ථාවේ සහ තණතීරුවේ හැටියට හැඩගැහිලා වඩාත් බුද්ධිමත්ව තරගයට පිවිසෙන්න”
- විස්සයි/20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.