ඇන්ජලෝ මැතිව්ස්
”එයා පැයට කිලෝමීටර 147 ක විතර වේගයකින් පන්දු යවනවා. ශී‍්‍ර ලාංකිකයෙක් හැටියට ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්”
”පිතිකරුවන්ගේ පහර වලට ඔහු ප‍්‍රතිචාර දක්වනවා දකින්න අපට ඕන නෑ. අපට ඕනෑ කරන්නේ ඔහු හැකි තරම් වේගයෙන් පන්දු යවන්නයි”
- දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීම සම්බන්ධයෙන්