”අපි මහේල නැතිව ටෙස්ට් තරගාවලියක් කී‍්‍රඩා කරන්නේ වසර 18 කට විතර පස්සේ. ඒක අපට විශාල අභියෝගයක්.....නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී කී‍්‍රඩා කිරීම තමයි අප හමුවේ තිබෙන අභියෝගය” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
- නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.