”ඒ පිළිබදව කණගාටුයි. දග පන්දු යවන්නන්ට පන්දුව අල්ලා ගැනීම අමාරුවූ නිසායි මම වේග පන්දු යවන්නකු යෙදෙව්වේ. නමුත් ඒ ඕවරයේ ඔහුට අවශ්‍ය ආකාරයට පන්දු යවන්න බැරි වුණා. මම හිතන්නේ ඒ නිසා තමයි ලකුණු 21 ක් වගේ විශාල සංඛ්‍යාවක් ලබාගත්තේ”
ධම්මික ප‍්‍රසාද්ගේ ඕවරයකදී ලකුණු 21 ක් ලබාගැනීම පිළිබඳ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.