”සංගක්කාර සහ ඩිල්ෂාන් දෙපළ ලකුණු අතර සිටියා. සෙසු සියලූ දෙනාම ලකුණු අතර හිටියේ නෑ. නමුත් සෙසු ක‍්‍රීඩකයන්ටත් විශ්වාසය ගොඩනගා ගන්න පුඵවන් නම් කණ්ඩායමට හොදයි. පිතිකරුවන් හත් දෙනකු ක‍්‍රීඩා කරන්නේ කවුරුහරි කෙනෙක් ඒ දවස තුළදී හොදින් ක‍්‍රීඩා කළ යුතු නිසයි. ලකුණු ගැහුවේ නැත්නම් පන්දු යවන්නන්ට අවස්ථාවක් නෑ. ඒ නිසා පිතිකරුවන් හත්දෙනා වගකීම ගන්න ඕනේ”
- එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.