”අපි ඉතාමත් ධෛර්යසම්පන්න තරග විලාසයක් පෙන්නුම් කළා..විශේෂයෙන්ම පළමු තරගය පරාජය වුණායින් පස්සේ.....ඒ වගේ තත්ත්වයක ඉඳලා නැවතත් තරගයක් දිනාගන්න එක අමාරුයි. අපේ උපක‍්‍රම ගැන හිතන්න තිබුනෙත් දින දෙකක් වගේ සුළු කාලයක්. ඒ කොහොම වුණත් මේක අපේ කොල්ලන්ගේ අති විශිෂ්ට උත්සාහයක්. ඩිල්ෂාන් (දියමන්තියක් වගේ) දීප්තියෙන් බබළනවා....ඔහු ඒ දවාගත් කඩුලූ තුනම අපට ඉතාමත් වැදගත් වගේම තීරණාත්මක කඩුලූ 3 ක්”
එක්දින තරගාවලිය සමකිරීමෙන් පසුව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.