”පළමු දවස් තුනේ මේ තණතීරුව වේග පන්දු යවන්නන්ට වාසිදායක වුණා. අපි දැක්කා වේග පන්දු යවන්නන් පැමිණි හැම අවස්ථාවකම යමක් හෝ සිදුවුණා. මේක සාමාන්‍ය අබුඩාබි තණතීරුවක් නොවයි. සාමාන්‍යයෙන් අබුඩාබි තණතීරුව තෙවැනි සහ සිවුවැනි දින වන විට පන්දුව දග කැවෙනවා. ඒ නිසා හේරත්ටත්, පාකිස්තානු පිලේ සයිඞ් අජ්මාල්ටත් කඩුලූ ලබා ගන්න අපහසු වුණා”
- පළමුවැනි ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.